පරණ පෙම්වතා වෙනුවෙන් පාරට ආවනේ.. පියුමි හන්සමාලි අරගලයට ආපු සංගීතා එක්ක පැටලුණු හැටි.. (PHOTOS)
ලාංකේය සිනමාවේ දිදුලන නමක් සටහන් කල රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියන්නේ. 1973 උපන් සංගීතාගේ මේ වනවිට වයස අවුරුදු 48ක් පමණ වෙනවා.
1991 වසරේදී රෝයි ද සිල්වා මහතා නිර්මාණයකල ‘ඉට්’ස් අ මැටර් ඔෆ් ටයිම්” චිත්‍රපටියේ රඟපාමින් සිනමා දිවියට පය තැබූ ඇය ලාංකේය සිනමාවේ සිහින කුමරිය ලෙසත් හැඳින් වුනා
. ඒ වගේම එකල අතිශය ජනප්‍රිය සිනමා තාරකාවන් වුන මාලිනී ෆොන්සේකා, විජය කුමාරතුංග, සහ ගාමිණී ෆොන්සේකා වැනි දැවැන්ත රංගධරයින් සමගත් රංගනයේ නියැලෙන්න ඇයට හැකි වුනා ලංකාවේ චිත්‍රපටි කලාකරුවෙකු වූ තිමති වීරරත්න මහතාට දාව පවුලේ දෙවන දියණිය ලෙස උපන් සංගීතා මූලික අධ්‍යාපන කටයුතු පානදුර ශාන්ත ජෝන් පාසලෙන්
ඒ වගේම ද්විතීක අධ්‍යාපන කටයුතු කොළඹ වැස්ලියන් විද්‍යාලයෙන්ද හැදෑරුවා, 2002 වසරේදී කෝටිපති ව්‍යාපාරිකයෙක් සියත ටීවී හිමිකරු සමග විවාහ වන සංගීතා මේ වනවිට දේශපාලන ක්‍රියාකාරී චරිතයක් විදියටත් ගොඩක් ජනප්‍රියයි ඉතින් අපි මේ කියන්නේ යන්නේ සංගීතා පිලිබඳ වෙනස්ම කතාවක් ඒ තමයි ලංකාවේ ජනප්‍රිය චරිතයක් වන පියුමි හංසමාලි විසින් සංගීතාට අපූරු කතාවක් කියලා තියෙනවා
එයට හේතුව තමයි මේ වනවිට රටේ තිබෙන අරගලයට සංගීතත් සගභාගී වීම, එම අවස්ථාවේ ගත්ත සංගීතාගේ චායාරූපයක් සමග පියුමි සඳහන් කරලා තිබ්බේ ‘Nice caption anyway ආව එක වටිනවා ex bf වෙනුවෙන් පාරට බැස්සා නෙ එ ඇති’ කියලා මේ කතාවට සංගීතාගේ සහ පියුමිගේ රසිකයක් රැසක් විවිද ප්‍රතිචාරත් දක්වලා තිබ්බා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |