නන්පේරියල්වත්ත රක්ෂිතයේත් ලොකු ගින්නක්

Report

බලංගොඩ නන්පෙරියල් රක්ෂිතයේ අද (13) දින පස්වරුවේ ගින්නක් හටගෙන ඇති බව පවසයි.

ඒ අනුව මෙසේ හට ගත් ගින්න මේ වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බව වාර්තා වේ.

මෙසේ ගින්න පැතිර යාමට ප්‍රදේශය පුරා පවතින වියළි කාලගුණය සහ තද සුළං තත්ත්වය බලපා ඇති අතර එය මේ වන විටත් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවද සඳහන්.

නුදුරේ සිට වියළි කාළගුණය සහ අධික සුළං හේතුවෙන් රක්ෂිත කිහිපයකම ගිනි ගැනීම් වාර්තා විය.

එසේම ඒ නිසා රක්ෂිතයන්හි අක්කර ගණන් විනාශ වූ බවද වාර්තා වී තිබෙනවා.

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

සුනාමි අනතුරු ඇඟවීමක් - රුසියාවටත් දරුණු භූමිකම්පාවක්

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු

තෙල් මිලට මොකද වෙන්නේ - ආයේ තෙල් ගන්නේ ඇමරිකාවෙන් අරාබියෙන් නෙමෙයිලු