පාඩම් කරන්න ඕනේ උනත් කරන්න බැරිද? මෙන්න සිම්පල් ක්‍රමයක්

Report

ඔයාට හරි ඔයාගේ යාලුවෙක්ට හරි එහෙම නැත්නම් ඔයාගේ දුවට පුතාට හරි ඉගෙනගැනීමේ ප්‍රශ්ණයක් තියෙනවද?

මෙන්න මේ සුපිරි ක්‍රම ටික ට්‍රයි කරලා බැලුවොත් ඉගෙනගන්න ආස හිතෙයි.

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

2026 වර්ෂයට අනුගමනය කළ යුතු පාසල් වාර සටහන මෙන්න

මේ හැම ක්‍රමයක්ම පරික්ෂකයන් විසින් හොදට හොයලා බලලා ලෝකයට කියලා දුන්නු ක්‍රම

Daily checklist

හැමදාම රෑට නිදාගන්න කලින් හරි, උදේට නැඟිටපු ගමන් හරි දවසෙ පාඩම් කරන්න තියෙන ටික ලියාගන්න. මුලින් අන්න ඒ විදිහට පාඩම් කරන්න ඉන්න ටික ප්ලෑන් එකක් ගහගන්න.

Phone එක පැත්තක තියන්න

පාඩම් කරන වෙලාවට whatsapp, facebook යන්න එපා. Phone එක ඕෆ් කරලා අල්මාරියක වහලා දාන්න. නැත්නම් අවශ්‍ය notes download කරලා තියාගන්න.එතකොට ඉගෙනගන්න දේවල් තියන්නේ Phone එකේ කියලා ළග තියන් වෙන වැඩ කරන්නේ නැහැ.එහෙමත් බැරිනම් සිම් එක ගලවලා දාලා download කරපු අවශ්‍ය නෝට්ස් ටික බලාගන්න.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

නින්ද පිළිවෙලකට තියාගන්න

සාමාන්‍යයෙන් පැය 8ක් වත් අඩුම නිදාගන්න. එහෙම බැරිනම් පැය 7ක් වත් නිදාගන්න.හැබැයි පැය 8කට වැඩිය නිදාගන්න එපා.එක්කෝ කම්මැලි වෙනවා නැත්නම් පාඩම් කරද්දී නින්ද යනවා.

හොදට වතුර බොන්න

පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න. ළඟ ටිකක් ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද ඒකට පුළුවන් ඔයාව fresh එකේ තියන්න.ඒ වගේම මොළේට හොදට වැඩ කරන්න අවශ්‍ය ඔක්සිජන් ටිකත් වතුර වලින් ලබාගන්න පුළුවන්.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

Target එකක් තියාගන්න

තමන්ගේ target එක පේන තැනකින් හොඳට ගහගන්න.ඩොක්ටර් ද ලෝයර්ද උපාධිධාරියෙක්ද තමන්ගේ හීනෙ ඉස්සරහෙන් අලවගන්න.දැන් බෑ කියලා හිතෙද්දි ඒක දිහා බලන්න.

ආසාවෙන් ඉගෙන ගන්න - කැමති දේ ඉගෙන ගන්න - ඉගෙන ගන්න දේට ආසා වෙන්න