දුම්රිය එනකම් ඉන්දීය සංචාරකයෝ නැටුම් නටලා

Report

අද (13) නානුඔය දුම්රිය ස්ථානයේදී මෙරට සංචාරයක් සඳහා පැමිණ සිටින ඉන්දියානු සංචාරකයන් පිරිසක් ගිත ගායනා කරමින් නර්ථනයේ යෙදෙන අයුරු දක්නට ලැබුණා.

අද (13) දින කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධවනය කල 11001 විශේෂ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානයට පැමිණීම ප්‍රමාද වූ නිසා දුම්රිය පැමිණෙන තෙක් එම සංචාරක පිරිස මෙසේ විනෝද වුණා.

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

මෙන්න මෙයාලට රජයෙන් රුපියල් 5,000ක දීමනාවක් දෙනවලු

ඇත්තටම මේ පියුමිද? මොකක්ද මේ වුණේ එයාට

ඇත්තටම මේ පියුමිද? මොකක්ද මේ වුණේ එයාට

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්

අර්ධ රාජ්‍ය සේවකයින් ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩිවීමක්