"..මට සසරම කලකිරිලා තියෙන්නේ.ඇත්තමයි ඉපදීමම දුකක් තමයි.. '' පියුමි හංසමාලිගෙ හදවත බිඳී ගිහින්..(PHOTOS)
By Sewvandhi
පියුමි හංසමාලි කියන්නේ හැමෝම ආදරය කරන නිතර කථා බහට ලක්වෙන ජනප්‍රිය චරිතයක්. ඇය නිරන්තරයෙන් අසරණ මිනිස්සුන්ට වගේම පාර තොට සිටින තුවාල වුණ අසරණ සුනඛයින්ටත් උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
ඒ වෙනුවෙන් මුදල් වියදම් කරන්නත් ඇය දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් ඇය ඇගේ සමාජ ජාලා හී මෙන්න මේ වගේ සටහනක් තබා තිබුණා.
ඒ වීදී සුනඛයකු වෙනුවෙන්.
'' සංසාරේ කොච්චර පවු කරලා ඇතිද ? මේවා දැකලා දැකලා සසරම කලකිරිලා මට තියෙන්නේ.ඇත්තමයි ඉපදීමම දුකක් තමයි ''