චන්දිමාල් කදුළු සලමින් හදිසියේම ලයිව් ඇවිත් පියුමි හංසමාලි ගැන කියයි.. හැමෝම ආදරය කරන පියුමි මේ වගේ කෙනෙක්ද...(PHOTOS)
Gossip Today
Piumi Hansamali
SL Actress Gossips
Latest Headlines
By Sewvandhi
මෙවරලෝක විවාහක රූ රැජින තරගාවලිය අපේ රටට විශේෂයි. ඒ අපේ රට නියෝජනය කළ තරුණිය එහි දෙවන ස්ථානය දිනා ගැනීමයි. ඒ නිසාම මේ අය ගැන බොහෝ දෙනා කතා කළා.
මෙම සංවාදය අතරතුරම ලෝක විවාහක රූ රැජින තටගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ ඔවුන්ට මෙම තරගාවලියට යෑම සදහා පියුමි හන්සමාලි ඔවුන්ට ටිකට් පත් ලබා දුන් බවයයි.
පියුමි කියන්නේ මේ වන බොහෝ දෙනා ආදරය කරන කෙනෙක් වගේම චන්දිමාල් ජයසිංහගේ හොදම මිතුරිය. ඒ නිසාම ඇයගේ සහයෝගය පිළිබදවද තරගය පිළිබදව අදහස් පළකළා.