මව සහ පුතුගේ දිවි අහිමි කල මාරක රිය අනතුර

accident lorry bike Alpitiya Pitigala
By Sewvandhi Jan 18, 2022 03:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඇල්පිටිය - පිටිගල ප්‍රධාන මාර්ගයේ අමුගොඩ ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් මව සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඔවුන් ගමන් කළ යතුරුපැදිය ලොරි රථයක ගැටී ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ. පැ

ලවත්ත ප්‍රදේශයේ පදිංචි මව වයස අවුරුදු 47ක් වන අතර පුත්‍රයාගේ වයස අවුරුදු 21ක්.

අනතුරෙන් පසු ලොරි රථයේ රියදුරු පලා ගොස් ඇති අතර පසුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now