රාජ්‍ය සේවකයින් පිරිසක් වැඩ වර්ජනයකට සැරසෙයි.
Sri Lanka
SL Protest
By krishani
හෙට (23), ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර ඇති බව වාර්තා වේ.
අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ එකාබද්ධ වෘත්තිය සමිති සංගමයේ ලේකම් සවනතිලක ගජධීර පැවසුවේ උසස්වීම්, වැටුප් විෂමතා පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමින් මෙම වර්ජනය සිදුකරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |