පිරිසක් කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක..

Sri Lanka Police Colombo Sri Lanka SL Protest
By krishani May 28, 2023 09:42 AM GMT
krishani

krishani

Report

ලීසිං වාරික නොගෙ වූ වාහන අත්පත් කරගැනීමේ දී ඊට වක්‍රාකාරයෙන් පොලිසිය සහාය නොදිය යුතු බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසයි.

එම හේතුව මුල් කරගනිමින් කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට එම සංගමය ඊයේ(27) විරෝධතාවක් සංවිධාන කර තිබිණ.

කෙසේවෙතත්, පොලිසිය එම විරෝධතාවයට ඉඩ ලබා නොදීමත් සමග එහි නොසන්සුන් තත්ත්වයක් ද ඇති විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join