වන්දනා ගමන් යන බැතිමතුන්ට ජිවිතත් අහිමි කළ හැකි අනතුරක් ගැන විශේෂ දැනුම්දීමක්..! - (VIDEO)
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරන්නේ, පසුගිය දින කිහිපය තුළදී වන්දනා ගමන්වල නිරත වූ බැතිමතුන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණේ ආහාර විෂවීමකින් බවට සැකකෙරෙන බවයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ ආහාර විෂවීම් සහ බැක්ටීරියා ආසාදන යැයි හඳුනාගත් තවත් රෝගීන් 10 දෙනෙකුද මේ වනවිට වාර්තා වී ඇති බවය.
මේ අතර ශ්‍රී පාද වන්දනාවේ සහ අනෙකුත් වන්දනා ගමන්වලට නිරතවන සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරමින් ඒ මහතා පවසා සිටියේ සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පිළිවෙත් අනුගමනය කරන ලෙසය. එසේම හැකිතාක් පානීය ජලය උණුකර නිවාගෙන තම නිවසින් රැගෙන යන ලෙසට ද ඔහු මහජනතාවගෙන් ඉල්ලීය.
වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
