ඉන්ධන ගැටළුවට සති දෙකකට පසු ලබාදුන් විසඳුම මෙන්න .

srilanka Petroliom dolar essue
By Sithumi Apr 07, 2022 03:16 PM GMT
Sithumi

Sithumi

Report

සති දෙකකට ආසන්න කාලයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබු ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් රැගත් නෞකාවට මුදල් ගෙවා ඇති බව වාර්තා විය.

බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ ඩීසල් තොගය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 52ක මුදලක් ගෙවූ බවය. මේ අතර රට තුළ තවදුරටත් දිගු ඉන්ධන සහ ගෑස් පෝලිම් දැක ගත හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now