ඉන්ධන නොමැති කමින් සිදුවුණු විනාශය

srilanka power Udaya gammanpila Petroliom
By Sithumi Feb 19, 2022 03:29 PM GMT
Sithumi

Sithumi

Report

ඉන්ධන නොමැති වීම හේතුවෙන් කැලණිතිස්ස විදුලි බලාගාරයේ මෙගාවොට් 285 ක් ජනනය කළ හැකි විදුලි ජනන යන්ත්‍ර දෙකක් අක්‍රීය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික එරංග කුඩාහේවා මහතා අද (19) පැවසීය. 

එම බලාගාර සඳහා ඉන්ධන අද පස්වරුවේ ලැබීමට නියමිත බවත් එම ඉන්ධන ලැබුණද බලාගාරය සක්‍රිය කිරීමට යම්කිසි කාලයක් ගත වන බවත් එරංග කුඩාහේවා මහතා වැඩි දුරටත් කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now