එන්නත් දෙකක් මිශ්‍ර කිරීමට ඖෂධ නියාමනයෙන් අවසර
vaccine
India
AstraZeneca
thamilnadu
biotec covaxine
By Sewvandhi
ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිශීල්ඩ් එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් කොවැක්සීන් එන්නත මිශ්‍රකර ලබාදිය හැකි බවට ඉන්දීය ඖෂධ නියාමනය ප්‍රකාශ කරනවා.
මේ සඳහා ඖෂධ නියාමනය අවසරය හිමි වී ඇති අතර තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලයේ විසින් මෙය අත්හදා බලා තිබෙනවා.
මෙය ඒ අනුව මෙම එන්නත් සති 6ක කාල පරාසයක් ඇතුළත ලබා දීමට නියමිත බවයි සඳහන් වන්නේ.
You may like this video-:
බස්වල යන්නේ ඇත්තටම රාජකාරීයට යන අයද... පරික්ෂා කිරීමට පියවර