දහවල් 1 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න

Election Local government Election Sinhala news
By Hashini May 06, 2025 09:01 AM GMT
Hashini

Hashini

Report

අද (06) දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 35 ඉක්මවා ඇති බව වාර්තා වනවා.

අද උදැසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ කෙරුණු අතර එය පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි..

ඒ අනුව,

බදුල්ල - 48%

මන්නාරම - 47%

මොණරාගල - 43%

අම්පාර - 41%

අනුරාධපුරය - 40%

කිලිනොච්චිය - 39%

පුත්තලම - 38%

රත්නපුර - 38%

ගම්පහ - 36%

යාපනය - 34% ලෙස දැක්වෙනවා.

කුලියාපිටියෙන් හමුවූ ෆේක් සෙව්වන්දි

කුලියාපිටියෙන් හමුවූ ෆේක් සෙව්වන්දි

ReeCha