පේරාදෙණිය දෙවනත් කල ශිෂ්‍ය අරගලයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර - පොලිසිය සහ ශිෂ්‍යයන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක්..නවතම දර්ශන මෙන්න..(VIDEO / PHOTOS)
Sri Lanka
university students
Economic crisis
Peradeniya protest
By Sewvandhi
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් විසින් මේ වනවිට සිදු කරමින් පවතින විරෝධතාවට පොලීසිය විසින් කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පවතින දූෂිත පාලනයට එරෙහිව අද (03) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට පේරාදෙණිය - ගලහ මංසන්ධිය දක්වා සිසුන් ගමන් කිරීමට උත්සාහ කිරීමේ දී යි මෙලෙස කඳුලු ගෑස් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
පේරදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයයි මෙම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |







