කන්න දීපු අත සපා කන මිනිසුන් අතර කෙලෙහි ගුණ දත් තිරිසන් ගති.(VIDEO)

Sri Lanka Elephant
By Wayomi Mar 03, 2023 04:50 AM GMT
Wayomi

Wayomi

Report

මිනිසුන්ට මනුෂ්‍යයත්වය අමතක වූ කාලයක තිරිසන් ආත්මයක ඉපදුණු අලියෙක් මේ කරන අපූරු ක්‍රියාව බලන්න.

මේ, හදිසි රෝගාබාධයකින් මියගිය දඹුල්ලේ - කණ්ඩලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට අවසන් ගෞරව දක්වන අලියෙක්.

එම අලියා මෙලෙස ගෞරව දක්වන්නේ, එයාට කන්න බොන්න දීපු මනුස්සයෙකුට.

බලන්න, කෙලෙහි ගුණ නොදත් මනුස්සයින්ට එම සත්වයා දුන් ආදර්ශය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW