රජයේ රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව ඉහළට.

Keheliya Rambukwella Sri Lanka Ministry of Health Sri Lanka Hospitals in Sri Lanka
By Hashini Oct 03, 2023 04:22 AM GMT
Hashini

Hashini

Report

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ රජයේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව 42%කින් පමණ වැඩි වී ඇති බවයි.

ඊයේ (02) කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන් සංඛ්‍යාව ද 25%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.    

ReeCha