දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද ලංකාවට.

Report

පසුගිය දිනවල ආන්දෝලනයට තුඩුදුන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබෙනවා.

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම සහ දේශන පැවැත්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.

මෙරටට පැමිණි ඔහු අධිකරණය විසින් ලබාදී ඇති නියෝගයක් මත පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.   

ජෙරම් ප්‍රනාන්දුගේ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී..

ජෙරම් ප්‍රනාන්දුගේ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගනී..

ජෙරම් ප්‍රනාන්දු ගැන මහින්ද රාජපක්ෂ ගෙන් විශේෂ දැනුම්දීමක්.(PHOTO)

ජෙරම් ප්‍රනාන්දු ගැන මහින්ද රාජපක්ෂ ගෙන් විශේෂ දැනුම්දීමක්.(PHOTO)