පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)
මිතුරන් දෙදෙනෙකු වඩා හොඳ ජීවිතයක් සඳහා සියල්ල අවදානමට ලක් කරමින් යන ගමනක්. ඔවුන්ගේ නිදහස සොයන මාවතේ සිදුවෙන භයානක පෙරළිය.දැඩි අවදානම් ජාවාරම් වලට හසු වෙන ඔවුන්ගේ විමුක්තිය.. ආදරය, ඉරණම සහ අන්තරාය සමඟින්, මෙම අපරාධ ත්‍රාසජනක චිත්‍රපටය තවමත් නරඹන්න බැරි උනාද.?
අති දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙන , දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන මේ සිනමා සිත්තමේ ත්‍රාසය ඔබත් විදගන්න අමතක නොකර අදම බලන්න