හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ගාස්තුවක් ඉහළට - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Report

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ඉහළ දමා තිබෙනවා. 

හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ගාස්තුවක් ඉහළට - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Passport Fee Up

නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රු. 5000ක්ව පැවති ගාස්තුව රුපියල් 10,000ක් දක්වා ඉහළ දැමූ බවයි.

එමෙන්ම, මෙම ගාස්තු ඉහළ දැමීම මාර්ගගත සහ මාර්ගගත නොවන සේවාවන් දෙකම සඳහා වලංගු වන බව එම නිවේදනයේ සඳහන් වේ.

Sponsored By Sarrita Jewellery

හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ගාස්තුවක් ඉහළට - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Passport Fee Up