ජනපති ගෝඨාභයගේ ලිපිය ලැබී ඇති බවට කථානායක මාධ්‍ය අංශය තහවුරු කරයි

Gotabaya Rajapaksa Sri Lanka SL Protest Sri Lanka Anti-Govt Protest
By Sithumi Jul 14, 2022 02:31 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී ඇති බවත් එම ලිපියේ නීත්‍යානුකූලභාවය පිළිබඳව සොයා බලන බවත් කථානායක මාධ්‍ය කාර්යාලය පවසයි.