පාර්ලිමේන්තුව අලුත් වෙන්නෙ කොහොමද දන්නව ද?. මෙන්න මෙහෙමයි..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ranjith Siyambalapitiya Latest Headlines Decision Making
By krishani May 05, 2024 06:18 PM GMT
krishani

krishani

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

පාර්ලිමේන්තුව අලුත් වෙන්නෙ කොහොමද දන්නව ද?. මෙන්න මෙහෙමයි.. | Parliment In Sri Lanka

ඒ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කිරීමට කටයුතු යොදා අවසන් බවයි.

වසර 40 ක් පමණ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ යම් යම් ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍ය වන බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, එම ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඊට අදාළ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඒ අනුව පසුගිය 25 වනදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උපදේශක කාරක සභා රැස්වීමේදී සිදුකළ යුතු කාර්යයන් හඳුනාගෙන නාගරික සංවර්ධන අධිකාරියේ සහ මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශයේ මැදිහත්වීමෙන් එම කටයුතු සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

14,000කට වඩා ගාණක්?. හෙටයි අනිද්දයි කරන්න යන්නෙ මොකක්ද දන්නව ද?.

14,000කට වඩා ගාණක්?. හෙටයි අනිද්දයි කරන්න යන්නෙ මොකක්ද දන්නව ද?.


කෙසේ වෙතත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර දීමට ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.