පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි විරෝධයක් - මෙන්න හේතුව

Report

පාර්ලිමේන්තුවේ වැටුප් තල ප්‍රතිව්‍යුහ ගතකරණයේදී තමන් නොසලකා හැර ඇති බව චෝදනා කරමින්, පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයන් පිරිසක් ඊයේ විරෝධතාවයක නිරතවිය.

මෙම විරෝධතාවය පාර්ලිමේන්තුවේ ආපනශාලා සහ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ රාජ් හසන්ත මහතාට ඉදිරිපත් කරන ලදී. සේවකයන් ප්‍රකාශ කළේ, සාධාරණයක් ඉටු වනතුරු යම් යම් පියවර ගැනීමට සිදුවන බවයි.

විරෝධය හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි කටයුතුවලටද බාධා මතු වී ඇති බවට ද වාර්තා වේ.

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

පද්මෙගේ පල හිලව්වෙන් ගිනි ඇවිළුණු ගයත්‍රී ඩයස් නොකියා කියන පාපොච්චාරණය මෙන්න

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

රන් මිල ලක්ෂ තුනකින් පහලට අද ගන්න හොදම දවසයි

දැනට ඖෂධ 380ක් විතර අඩුයි ලේ පරීක්ෂණ මාස හතරක ඉඳන් රෝහල්වල කරන්නෑ - හිටපු ඇමති රාජිත

දැනට ඖෂධ 380ක් විතර අඩුයි ලේ පරීක්ෂණ මාස හතරක ඉඳන් රෝහල්වල කරන්නෑ - හිටපු ඇමති රාජිත