පාර්ලිමේන්තු මැතිවරණ දිනය වෙනස් වෙයිද? - පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව මෙන්න.

Report

පාර්ලිමේන්තු ඡන්ද විමසීම නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන තිබෙන තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.

ඒ, දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

නොවැම්බර් මාසයේ ලිට්‍රෝ මිල සංශෝදනය ගැන දැනුම්දීමක්. (නිවේදනය සහිතයි)

මැතිවරණ පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් මැතිවරණ පනතට අනුකූලව නිවැරදි ලෙස නියම කර ඇති බවත් මේ වනවිට මැතිවරණයට අදාළ කටයුතු බොහෝ දුරට අවසන් වී ඇති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයකු මෙන්ම "අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ" කැඳවුම්කරු එච්.එම්.ප්‍රියන්ත හේරත් විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.

මහා මැතිවරණයේ දිනය වෙනස්වෙයිද..තීරණය අද..

මහා මැතිවරණයේ දිනය වෙනස්වෙයිද..තීරණය අද..

මෙරට බැංකු ක්‍රියාත්මක කළ පරාටේ නීතිය නිසා සියදිවි නාසාගත් ව්‍යවසායකින් ගැන හෙළිදරව්වක්.

මෙරට බැංකු ක්‍රියාත්මක කළ පරාටේ නීතිය නිසා සියදිවි නාසාගත් ව්‍යවසායකින් ගැන හෙළිදරව්වක්.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.

එක්වරම අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහල දමයි. - එම මිල ගණන් මෙන්න.