පාර්ලිමේන්තුව යළි රැස්වෙන දිනය දැනුම් දෙයි

Report

පාර්ලිමේන්තුව ජුනි මස 03 වනදා සිට 06 වනදා දක්වා රැස්වීමට තීරණය වී තිබෙනවා.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා. 

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

අවසන් හුස්ම යන තුරු මාලනීව ආදරයෙන් බලාගත්ත ආදරණීය කලාකරුවා..අවසන් මොහොතෙත් ඔහුව හොයලා

ඊයේ ඉල්ලා අස්වේ... අද වැඩ භාර ගනී

ඊයේ ඉල්ලා අස්වේ... අද වැඩ භාර ගනී