කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට ගෙනආ සංශෝධනවලට ලැබුණු ඡන්ද ප්‍රතිඵලය මෙන්න. - (UPDATE)

Parliament of Sri Lanka
By Wayomi Jun 20, 2024 12:33 PM GMT
Wayomi

Wayomi

Report

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන සහිතව සම්මත කර ගන්නා ලදී.

UPDATE

...............................................................................

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමට ගෙනආ සංශෝධන සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී ඡන්ද පවත්වනු ලැබුවා.

මෙම ඡන්දය පවත්වනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධන සම්බන්ධයෙනි.

මොකද මේ ආයේ එක පාරටම වෙලා තියෙන්නේ? - ඩොලරය ඉහළට.- ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.

මොකද මේ ආයේ එක පාරටම වෙලා තියෙන්නේ? - ඩොලරය ඉහළට.- ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෙන්න.


ඒ් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධනවලට පක්ෂව ඡන්ද 05ක් සහ විරුද්ධව ඡන්ද 14ක් හිමිවිය.

පසුව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් ගෙනආ සංශෝධන වැඩි ඡන්ද 09කින් ප්‍රතික්ෂේප වූ අතර තිදෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියා.  

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.

වර්ජනය කිරීමට යාමෙන් තව අවුරුදු 5කින් ගුරුවරුන්ට වෙන්න යන දේ ගැන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්.