අද සවස 2න් පසු තැනින් තැන තද වැසි

Report

ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (25) ප.ව. 2:00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙසය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දීපව්‍යාප්ත වැඩ වර්ජනය අත්හිටුවයි

එබැවින්, එම ප්‍රදේශවල ජනතාවට එළිමහන් කටයුතුවලදී විමසිලිමත් වන ලෙසත්, ආරක්ෂිත ස්ථානවල රැඳී සිටීමටත් උපදෙස් දී ඇත. 

තවදුරු තොරතුරු හෝ යාවත්කාලීන කාලගුණ තත්ත්වයන් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හෝ සම්බන්ධතා අංක හරහා තොරතුරු ලබා ගත හැකිය.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්

අද දිනය ඔබට වාසනාව රැගෙන එයි - මේ ලග්න වලට විශේෂ දියුණුවක්