තවත් දොස්තර කෙනෙක්? - නව කතානායක ධුරය පොලොන්නරුවට. - ඇත්තටම කවුද මේ?

By Wayomi Dec 16, 2024 11:07 AM GMT
Report

ජාතික ජන බලවේග රජයේ නව කථානායක ධුරය සඳහා වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් ද සේවය කොට ඇති වික්‍රමරත්න මහතා පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා ලබාගත් මනාප ඡන්ද සංඛාව 51391ක් වන අතර අශෝක රන්වල මහතා ඉල්ලා අස්වීමෙන් කථානායක ධුරය පුරප්පාඩු විය.

ඒ අනුව අඟහරුවාදා (17) පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ 23 වැනි කථානායකවරයා ලෙස ජගත් වික්‍රමරත්න මහතා පත්කර ගැනීමට නියමිතව සඳහන්.   

සේවයේ යෙදී සිටි පාසල් ගුරවරුන් 14 රජරටින් පන්නයි.

සේවයේ යෙදී සිටි පාසල් ගුරවරුන් 14 රජරටින් පන්නයි.

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

සෑම නිවසකට රු. 50,000ක්.! - ප්‍රවේශමෙන්. "ජනපති ප්‍රදානය" රජයේ ආධාර වැඩසටහන ගැන විශේෂ නිවේදනයක් . (නිවේදනය සහිතයි)

You May Like This Video