කහතුඩුවේදීත් බිහිසුණු අනතුරක් -19කට තුවාල

Report

කහතුඩුව, දියගම මාර්ගයේ කලඑලිඕවිට ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම අනතුර අද (25) දින පස්වරු 6:30 ට පමණ සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදුව ඇත්තේ මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබා දීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායට පෙරළීමෙන් බව වාර්තා වේ.

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් - 8 ට තුවාල

බස් රථයක් පෙරළී බිහිසුණු අනතුරක් - 8 ට තුවාල

එසේම අනතුරින් තුවාල ලැබූ 19 දෙනා අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලටත්, එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් තුවාල ලැබූ කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවයි පොලිසිය පවසයි.

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?