රාම් චරන් එක්ක සෘති හසන්ගේ මාරක නැටුමෙන් යූටියුබ් එක ඇවිළෙයි - ඒ.ආර්. රහ්මාන්ගේ "Hellallallo" සින්දුව එළියට
By Aylin Zoya
අධ්‍යක්ෂක බුචි බාබු සනාගේ අධ්‍යක්ෂණයෙන්, රාම් චරන් ප්‍රධාන චරිතය රඟපාන “Peddi” නමින් එන චිත්‍රපටය ඉදිරියේදී එළිදක්වන්න නියමිත බව වාර්තා වේ.
මෙම චිත්‍රපටයේ ජාන්වි කපූර්, කන්නඩ සුපර් ස්ටාර් සිවරාජ්කුමාර්, ජෙකපති බාබු සහ දිව්‍යෙන්දු ශර්මා යන නළුනිළියන්ද ප්‍රධාන චරිත නිරූපණය කරති.
චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ ඒ.ආර්. රහ්මාන් විසිනි.
“Peddi” චිත්‍රපටය ජූනි 4 වනදා නිල වශයෙන් නිකුත් කිරීමට නියමිත අතර, මේ වනවිට එහි “හල්ලලෝ” ගීතයද ප්‍රේක්ෂකයන් අතර නිකුත් කර ඇත.
එම ගීතයේ නර්තන දර්ශන සඳහා නිළි සෘති හසන්ගේ විශේෂ රංගනයක්ද ඇතුළත් බව වාර්තා වේ.