මේ සම්මාන උළෙලට නාම යෝජනා කැඳවයි

By Kaushi May 25, 2026 01:24 PM GMT
Report

සමාජ සේවය, නායකත්වය සහ නවෝත්පාදනය හරහා සමාජයට විශිෂ්ඨ දායකත්වයක් දුන් ලාංකිකයින් ඇගයීම වෙනුවෙන් ජාත්‍යයන්තර සිංහ දිස්ත්‍රිත් 306 ඩී 1 විසින් පැවැත්වීමට නියමිත ‘ශ්‍රේෂ්ඨතම පුරවැසි ’ සම්මාන උළෙල සඳහා නාම යෝජනා කැඳවන බව වාර්තා වේ.

ඒ අනුව කැපවීම හා සේවය තූළින් සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කරමින් ජනජීවීත උසස් කළ ආදර්ශවත් පුද්ගලයින් ඇගයීම අරමුණූ කරගනිමින් පැවැත්වීමට නියමිත මෙම සම්මාන උළෙල සඳහා සමාජ සේවා, අධ්‍යාපන සහ ව්‍යවසායකත්ව යන අංශ යටතේ නාම යෝජනා කැඳවා තිබෙන බව සඳහන්.

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

18ත් 59ත් අතර සිටින රජයේ විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන පුද්ගලයින්ට විශේෂ නිවේදනයක්

විශිෂ්ඨත්වය, නායකත්වය සහ සේවය ඇගයීම වෙනුවෙන් පවත්වන මෙම ගෞරවනීය සම්මානය සඳහා සුදුසු පුද්ගලයින් නම් කරන ලෙස ඉල්ලා සිටින 'ශ්‍රේෂ්ඨතම පුරවැසි' සම්මාන උළෙල කමිටුවේ සභාපති සිංහ දේශාන් හේවාවිතාරන මහතා නාම යෝජනා 0777272800 ‘වට්ස්ඇප්’ අංකයට හෝ deshanh@gmail.com විද්‍යුත් ලිපිනයෙන් ඇයැදුම් කරන මෙන් දන්වා ඇත.  

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

පාතම තිබ්බ රන් මිල මොහොතින් වෙනස් වෙයි - අද රටම හෙව්ව උඩුයටිකුරු වූ රන් මිල මෙන්න

මේ අයට සුබ ආරංචියක් - ගුරු සේවයට යන්න අවස්ථාවක්?

මේ අයට සුබ ආරංචියක් - ගුරු සේවයට යන්න අවස්ථාවක්?