පොලිස් බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද විශේෂ දෙයක් සිදු වෙයි(UPDATE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena Sajith Premadasa Sri Lanka Politician
By Aruna Feb 21, 2024 04:14 AM GMT
Aruna

Aruna

Report

Update

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනා කෙටුම්පතක් පාර්ලිමේන්තුවේදී අද සභාගත කරනු ලැබුවා.

ඉන් ඔහු යෝජනා කර ඇත්තේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත්කළ යුතු බවයි.

.........................................

අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය මෙතනින් නරඹන්න.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව, අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.