රක්ෂණ වාරික ගැන ඇති වූ ප්‍රශ්නය ?..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
By krishani
වාරික නොගෙවන ලද වාහන 1500 ක් පමණ 2021 වසරෙන් පසු රක්ෂණ සමාගම් විසින් අත්පත් කරගෙන ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ ඊයේ (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඇතැම් රක්ෂණ සමාගම් අත්තනෝමතිකව වාරික මුදල් දෙගුණයකින් ඉහළ නංවා ඇති බවත් එවන් පසුබිමක් තුළ රක්ෂණ සමාගම් බදු නිසිලෙස ගෙවා ඇත් ද යන්න සම්බන්ධයෙන් සොයාබලන ලෙසත් ඔහු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගෙන් ඉල්ලා සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |