මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුව උණුසුම් වෙයි..(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka
By Aruna
පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය අද (09) ආරම්භ වනවා.
දින දෙකක් පුරා පැවැත්වෙන විවාදයට අදාළ කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන්නේ සමගි ජන බලවේගය විසින්.
පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පසුගියදා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුවයි දෙදින විවාදයක් ලබාදීමට තීරණය කෙරුණේ. අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. |
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)