අද පාර්ලිමේන්තුවේ ප්‍රථම වරට කරන දේ මෙන්න..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By Aruna
මෙම සතියේ පාර්ලිමේන්තු සභාවාරයේ දෙවෙනි දිනය අද(08) පෙරවරු 9යි 30ට ආරම්භවී තිබෙනවා.
මේ අතර ආංශික අධීක්ෂණ කාරක සභා අටක් අද (08) සහ හෙට(09) ප්‍රථම වරට රැස්වීමට නියමිත යි.
පළමු රැස්වීම්වලදී මෙම කාරක සභා සඳහා සභාපතිවරුන් පත් කිරීමට නියමිත අතර, කාරක සභා හතරක සභාපතිවරුන් ආණ්ඩු පක්ෂයෙන් සහ කාරක සභා හතරක සභාපතිවරුන් විපක්ෂයෙන් පත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සඳහන් කළේ.
මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |