මැනිං වෙළඳ පොලට විශේෂ පොලිස් කණ්ඩයමක් හදිසියේ යයි..සිදුවූ දේ මෙන්න.(VIDEO)

Business Paliyagoda Manin market Paliyagoda police Paliyagoda urban council Vegetable and fish market
By Aruna Jan 05, 2022 06:24 AM GMT
Aruna

Aruna

Report

කාලයක් තිස්සේ පෑලියගොඩ මැනිං වෙළඳ පොලෙහි පවතින ගැටලුවක් සම්බන්ධයෙන් සොයා බලන්නට ඊයේ දිනයේ එම ස්ථානයට පෑලියගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ විශේෂ කණ්ඩායමක් පැමිණ සිටියා.

එහිදී එම අවස්ථාව ආවරණය කරන්නට ගිය ගගන විශේෂ මාධ්‍ය කණ්ඩායමට දැක ගන්නට ලැබුනේ මෙවන් තත්ත්වයක්.

එම වීඩියෝව පහතින් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now