හද සංවේදී කරවමින් ගාසා තීර‍‍යට එකවරම සිදුවුන දෙය - සිවිල් වැසියන් ගැනත් කිසිම තොරතුරක් නැහැලු..

Israel Palestine Israel-Hamas War
By krishani Oct 28, 2023 02:52 AM GMT
krishani

krishani

Report

මේ වන විට ගාසා තීරයේ සන්නිවේදන සබදතා බිඳ වැටී තිබෙනවා.

ඒ ජනතාවට උතුරට යන ලෙසට ඊශ්‍රායලයේ අවසන් දැනුම්දීමත් සමගයි.

මේ හේතුවෙන් සිවිල් වැසියන් සම්බන්ධ කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකි වී ඇත.

ඊශ්‍රායලය සඳහන් කළේ ගාසා තීරයට ඇතුලු වූ තම සොල්දාදුවන් පාබල මෙහෙයුම් සිදුකරමින් පවතින බවයි.

එමෙන්ම ගුවන් ප්‍රහාර අඛන්ඩව සිදුකරන බවයි.

මේ වන විට එම ප්‍රදේශවල දැවැන්ත පිපිරීම් වාර්තා වන අතර, යුද ටැංකි විශාල ප්‍රමාණයක් ගාසා තීරයට ඇතුලු වී ඇත.

කෙසේ වෙතත්, හමාස් සංවිධානය මීට පෙර සඳහන් කළේ දේශසීමාවේ සිටින තම සගයන් උපරිමයෙන් ඊශ්‍රායල පාබල හමුදාවට මුහුණදෙමින් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි.

ReeCha