ශ්‍රී ලාංකිකයා මරා දැමීම ගැන ලැජ්ජා වෙනවා.. පාකිස්තාන ඇමති තැබූ ට්විටර් සටහන

By Sithumi Dec 03, 2021 04:32 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලාංකික කළමනාකරුවෙක් අමානුෂික ලෙස පුළුස්සා ඝාතනය කළ සිද්ධිය පාකිස්ථානයට ලැජ්ජා සහගත කරුණක්. සිද්ධියේ පරීක්ෂණ පිළිබඳ තමන් දැඩි අවධානයෙන් සිටින අතර වගකිව යුතු සියලු දෙනාට නීතියෙන් දැඩි දඩුවම් ලැබෙනු ඇත. සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් සිටින බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පවසයි.