ව්‍යාපාරික ස්ථාන බහුල නගරයක පිපිරීමක්.!!
Pakistan
මාස 1 කට පෙර
පාකිස්තානය කළඹමින් සිදු වූ පිපිරීම
පාකිස්තානයේ කරච්චිනුවර ව්‍යාපාරික මධ්‍යස්ථාන බහුලව ඇති ජනාකිර්ණ ප්‍රදේශයක ඊයේ (16) සවස පිපිරීමක් සිදුව තිබේ.
එම පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 10 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර පිපිරීමට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |