ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී ජීන් හැක්මන් මිය යයි

United States of America World
By Gagana News Feb 27, 2025 04:10 PM GMT
Gagana News

Gagana News

Report

ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු නළුවෙකු වන ජින් හැක්මන් සහ ඔහුගේ බිරිඳ මෙක්සිකෝවේ සැන්ටාෆේහී පිහිටි ඔවුන්ගේ නිවසේ මියගොස් සිටියදී මළසිරුරු සොයා ගෙන ඇති බව එරට විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම මරණවලට නිශ්චිත හේතුවක් තවම සොයා ගෙන නොමැති බව වාර්තා වේ.

95 හැවිරිදි හැක්මන් 1971දී විලියම් ෆ්‍රීඩ්කින් විසින් රචිත ක්‍රියාදාම චිත්‍රපටයක් ද වන ෆ්‍රෙරෙන්ච් කනෙක්ෂන් හි ප්‍රධාන චරිතය සඳහා ඔස්කාර් සම්මානයක්ද දිනා ගත්තේය. 

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

තැන අල්ලගන්න පාතාල පොරේ... පකිස්තානයත් ගේම් එකේ... අලුත්ම බුද්ධි වාර්තාව

ජනපති හමුදා කැඳවයි

ජනපති හමුදා කැඳවයි


ReeCha