අද 7 සිට 9 දක්වා වලංගු විශේෂ පොලිස් නිවේදනයක් - සියලුම දෙනාගේ අවධානයට

Report

හලාවත - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් පිළිබඳව පොලිසිය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයෙන් පොලිසිය සඳහන් කරනුයේ බිංගිරිය ශ්‍රී දේවගිරි රජමහා විහාරස්ථානයේ බිනර මහා පෙරහැර අද (19) දින රාත්‍රී 7 සිට රාත්‍රී 9 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි.

එබැවින් පෙරහැර හලාවත - කුරුණැගල මාර්ගයේ ගමන් ගන්නා බැවින් එම කාල සීමාව තුළ ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

බෙංගාල බොක්කේ කැළඹීමක් - ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් - දිවයිනටම දැනුම්දීමක්

බෙංගාල බොක්කේ කැළඹීමක් - ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් - දිවයිනටම දැනුම්දීමක්

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අද කැරට් 24 රන් පවුම ලක්ෂ 4ට වඩා අඩු වෙද්දි කැරට් 22 රන් පවුමක මිල මෙච්චරයි - රටම හොයපු රන් මිල ගණන් මෙන්න

අඳාළ විකල්ප මාර්ග සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery