යුද්ධයේ ගිනිදැල් නිවී ගොස් ලෝකය ආදරයෙන් සුවපත් වේවා ! විපක්ෂ නායකවරයාගේ රාමසාන් දින සුබපැතුම
රාමසාන් උත්සවය මහත් හරසරින් සමරන ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබපැතුම් එක්කර තිබේ.
''බටහිර අහසේ පායන රාමලාන් සඳ එළියෙන් සාමයේ අරුණලු ලොව පුරා විහිදෙන, යුද ගිණි දැල් නිවී ආදරයෙන් ලොව සුවපත් වෙන, අසිරිමත් දිනක් උදා වේවා ” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඔබ සැමට ප්‍රීතිමත් ඊද්-අල්-ෆිතර් උත්සවයක් වේවා..!!
විපක්ෂ නායක වරයා තවදුරටත් සදහන් කරන ලදි