විදෙස් රැකියාවට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිවයින පුරා විදේශ රැකියා වංචා වලින් ලාංකිකයින් ආරක්ෂා කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

මෙම වැඩසටහන යටතේ මිනිස් වෙළෙඳාමට එරෙහි නීතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සහ විමර්ශන සම්බන්ධයෙන් ජනතාවට දැනුවත් කෙරේ.

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

විදේශ රැකියා අපේක්ෂිතයින් වංචාවන්ගෙන් වලක්වා ගැනීම මූලික අරමුණ කරගනිමින්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය සහ මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන අතර, මේ වසරේ සංවිධානය කරන ලද පළමු වැඩසටහන මෙය විය.

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

රනිල් ‍තකහනියේ බන්ධනාගාරෙට දුවපු හේතුව මෙන්න

රනිල් ‍තකහනියේ බන්ධනාගාරෙට දුවපු හේතුව මෙන්න