මේ බලපත්‍ර තියෙන අයට සතුටු හිතෙන නිවේදනයක් - පෙබරවාරි මස 10 දක්වා

Report

ගිනි අවි බලපත්‍ර මෙම වර්ෂය සඳහා මෙතෙක් අලු‍ත් කර නොමැති අය සහ ආයතනවලට ඒ වෙනුවෙන් පෙබරවාරි මස 10 දක්වා තවදුරටත් කාලය දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ගිනි අවි සඳහා බලපත්‍ර හිමි අයට සහ ආයතනවලට 2026 වර්ෂය වෙනුවෙන් සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් කිරීමට දී තිබූ කාලය ඉකුත් ජනවාරි මස 31 න් අවසන් වී තිබෙනවා.

එබැවින් පෙබරවාරි මස 10 පෙර සිය ගිනි අවි බලපත්‍ර අලු‍ත් නොකරන සියලු‍ ගිනි අවි හිමිකරුවන්ට තුවක්කු ආඥා පනතේ 22 වගන්තියේ විධි විධාන අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

සියලුම දෙනාට විශේෂ දැනුම්දීමක් - ඔබේ බැංකු කාඩ්පත්වලට මෙම පණිවිඩ ලැබුණොත් වහාම දැනුම්දෙන්න

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සහ හෙට

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - අද සහ හෙට

තෙල් මිල අඩු වීමෙන් පසු සිනොපෙක් තෙල් මිලද අඩුවේ - නව මිල මෙන්න

තෙල් මිල අඩු වීමෙන් පසු සිනොපෙක් තෙල් මිලද අඩුවේ - නව මිල මෙන්න