අද සිට ක්‍රියාත්මක ඔන්ලයින් පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි.

Report

අද (01) සිට ක්‍රියාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත කථානායකවරයා විසින් අනුමත කර ඇති බවයි වාර්තා වන්නේ.

27 වැනිදා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පතට කථානායකවරයා අත්සන් තැබීමට නියමිතව තිබුනද, එය දින කිහිපයක් ප්‍රමාද කරනු ලැබුවා.

නව Online පනතට හසුවන දේවල් මෙන්න.

නව Online පනතට හසුවන දේවල් මෙන්න.


මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත් කෙටුම්පත දෙවන වර විවාදයට ගැනුනේ පසුගිය 23 වනදා වන අතර ඊට අදාළ ඡන්ද විමසීම ඊට පසුදින පැවති අතර, එය සම්මත වූයේ වැඩි ඡන්ද 46 කින්.

අද සිට ක්‍රියාත්මක ඔන්ලයින් පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි. | Online Bill Effective From Today

ඊට පක්ෂව ජන්ද 108 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ජන්ද සංඛ්‍යාව 62 ක් පමණයි.

පාර්ලිමේන්තුවේ ඡන්දයක් - වැඩි ඡන්ද 46කින් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.

පාර්ලිමේන්තුවේ ඡන්දයක් - වැඩි ඡන්ද 46කින් සම්මත වෙයි.. සම්පූර්ණ විස්තරය මෙතනින්.


                                                                                                 Sponsored By Sarrita Jewellery

අද සිට ක්‍රියාත්මක ඔන්ලයින් පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි. | Online Bill Effective From Today

Gallery