බිහිසුණු අනතුරක් - අයෙක් මරුට

Report

 වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙක් තුවාල ලබා ඇත.

බස් රථයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.

මහාධිකරණ භූමියේ පිපිරීමක්

මහාධිකරණ භූමියේ පිපිරීමක්

අනේ දෙයියනේ ගෙවල් 6000ක් විනාසයි

අනේ දෙයියනේ ගෙවල් 6000ක් විනාසයි