ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ප්‍රධාන පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ස්විට්සර්ලන්තයේ අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදී යළි නඩු පවරා ඇත.

ඒ තම කොන්ත්‍රාත් කාලය අවසන් වීමට පෙර කොන්ත්‍රාත්තුව අවසන් කිරීම හේතුවෙන් තමන්ට සිදුවූ අපහාසය සහ මුල්‍යමය පාඩුව වෙනුවෙන් වන්දි ඉල්ලා මීට පෙර ද ඔහු එම අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක

සමාජ මාධ්‍ය භාවිතා කරන ඔබ අවධානමක

එමෙන්ම ඔහු එම නඩුව හරහා හතුරුසිංහ සිය ආදායම් අහිමි වීම, සාධාරණ අවස්ථාව අහිමි වීම සහ කීර්ති නාමයට හානි කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලා සිටියේය.

උපත් පාලන කොපු වලටත් ලෝක ලෙඩක්

උපත් පාලන කොපු වලටත් ලෝක ලෙඩක්