ඔමික්‍රෝන් ආසාදිත මෙරට පළමු කාන්තාවට දඩ.. හේතුව මෙන්න
sri lanka
covid 19
Corona virua
Omicron
By Sithumi
ඔමික්‍රෝන් ආසාදිත බවට පළමුවරට හඳුනාගත් මාරවිල ප්‍රදේශයේ කාන්තාවට සහ ඇයගේ සැමියාට කොවිඩ් ආසාදිත බව නොදැන්වීමේ චෝදනාව මත මාරවිල අධිකරණය මගින් රුපියල් දොලොස් දහසක දඩ මුදලක් නියම කර ඇත.
මොවුන් පසුගිය නොවැම්බර් මස 24 වැනිදා දකුණු අප්‍රිකානු රටවල් හි සංචාරයක නිරතව සිටි මෙරටට පැමිණි තිබුණි. එසේම මොවුන් කොවිඩ් මර්දන එන්නත් ලබා නොගෙන තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |