ඕමල්පේ සෝභිත හිමිගෙන් ජනාධිපතිවරයාට විශේෂ ප්‍රකාශයක්..

Report

ගෝඨාභය රාජපක්ෂ වහා ම ජනතා හඩට සවන් දිය යුතු බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි පවසනවා.

මහානාහිමිවරුන් ද දන්වා ඇති පරිදි වහා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් කොට අන්තර්කාලීන පාලනයක් සකස් කිරීමට කටයුතු කළ යුතු බව යි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

එසේම ජනපතිවරයා සම්බන්ධ ජනතා විරෝධයට එතුමා නම්‍යශීලි විය යුතු බවත් උන්වහන්සේ අවසාන වශයෙන් දන්වා සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join