වීඩියෝ දැම්මට සිරද? නව නීති සපත්තු අස්සේ එනවා!

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරන පරිදි, ආණ්ඩුවට විරුද්ධ මාධ්‍ය වාර්තා සහ ආණ්ඩුවේ නායකයන් බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශ යළි පළ කිරීම සම්බන්ධයෙන්, එම වාර්තා හා ප්‍රකාශ පළ කරන පුද්ගලයන්ට විරුද්ධව වාරණය කිරීම සඳහා මාධ්‍ය කොමිෂන් සභාවක් පිහිටුවීමට ආණ්ඩුව උත්සාහ දරනවා.

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

රැජිණියගේ සත්වන දින බණට සහභාගී වූ ඇගේ ජීවිතයේ වටිනාම පුද්ගලයා

මුජිබර් රහුමාන් මහතා පවසන්නේ, මෙමඟින් ආණ්ඩුව මාධ්‍ය නිදහසට බාධා කිරීමට උත්සාහ කරන බවයි. ඔහු මේ බව කියා සිටියේ රජය විසින් ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමිනි.

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

මේ අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරන පරිදි, රජය හා ආණ්ඩුව අපහසුතාවයට පත්වන ආකාරයෙන් වාර්තා කරන පෞද්ගලික මාධ්‍ය ආයතන විමර්ශනය කිරීමට කොමිෂන් සභාවක් පත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවයි.

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?

සියයට 18 වැට් බද්ද සියයට 10 දක්වා අඩු වෙයි?